SKIP TO MAIN CONTENT

උතුරේ LTTE ය සැමරීමට ඉඩ නොදෙන බවට ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

Law will be enforced against persons who participate in LTTE commemorations
Source: www.economictimes.com

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූ LTTE සාමාජිකයන් සැමරීමට කවුරුන් හෝ එක්වන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

තමන්ට මහවිරු දිනය සැමරීම සඳහා අයිතියක් ඇති බවට උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කළ ප්‍රකාශය පිළිබඳ  අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යාපනයේ ඊයේ (20/11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, මහවිරු දිනය සැමරීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කර ඇත. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now