SKIP TO MAIN CONTENT

බීරුට් අගනුවර සිදුවූ පිපිරීම නිසා ලෙබනනයේ තොරතුරු පිළිබඳ අමාත්‍යවරිය ඉල්ලා අස් වෙයි

Lebanon's Information Minister has quit the government as the fallout from the deadly Beirut explosion
Manal Abdel Samad Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලෙබනනයේ බීරුට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පසු එරට තොරතුරු පිළිබඳ අමාත්‍යවරිය වූ මනාල් අබ්දුල් සමාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලෙබනනයේ බීරුට් අගනුවර සිදුවූ පිපිරීම නිසා පුද්ගලයන් 158 දෙනෙකුට මරු කැදවමින් තවත් 5000කට අධික පිරිසක් තුවාල ලැබීය.

මෙම පිපිරීම වළක්වා ගැනීම සඳහා තමන් අසමත්වීම සම්බන්ධයෙන් ඇය ලෙබනන වැසියන්ගෙන් සමාව අයැද සිටියාය.

තමන් ඉල්ලා අස්වුවද රටේ අනාගතයට සුබ පතන බවද ලෙබනනයේ තොරතුරු පිළිබඳ අමාත්‍යවරිය වූ මනාල් අබ්දුල් සමාද් පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now