SKIP TO MAIN CONTENT

පුංචි ඡන්දයේ වැඩ ඇරඹෙයි, පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවයි.

SL Local Government Polls
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂිත පළාත් පාලන  මැතිවරණයේ පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27/11) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ප්‍රධාන පක්ෂ වලට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සහය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 14වැනිදා දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now