මේ අතර LTTE සංවිධානය සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකළ යුතු බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබේ.
යුධ අපරාධ සිදුව ඇත්තේ කුමන පාර්ශවයකින් ද යන්න කිව හැක්කේ පරීක්ෂනයකින් පසුව පමණක් බව යාපනයේ පෙරේදා දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
Share

