2023 චන්ද්‍ර නව වසර: ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන සැමරුම් සහ උත්සව ලැයිස්තුව මෙන්න (SBS සිංහල - වාර්තා)

ලොව පුරා සිටින ප්‍රජාවන් ජනවාරි 22 වන දින Lunar New Year හෙවත් චන්ද්‍ර නව වසර සමරයි. එය ආශ්‍රිතව ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන විවිධ උත්සව සහ සැමරීම් සිදු කෙරෙන ස්ථාන පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ගෙන එයි.

Pictures of the Week-Global-Photo Gallery

Celebrate Lunar New Year with SBS. Source: AP / Hau Dinh/AP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

Chatswood: Rabbit Sculpture Trail

ජනවාරි 18, බදාදා සිට පෙබරවාරි 12, ඉරිදා දක්වා

පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා

Chatswood 2067

මෙම උත්සවය සිදුකෙරන Cammerayga භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Chatswood: Golden Market

ජනවාරි 19, 20, 21, 27 සහ පෙබරවාරි 2, 3, 9, 10

පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා

Chatswood Mall, 400 Victoria Ave, Chatswood 2067

මෙම උත්සවය සිදුකෙරන Cammeraygal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

 

Parramatta/Burramatta: Rabbit Art Installation

ජනවාරි 21 සිට ජනවාරි 29 දක්වා

Parramatta Square & Centenary Square, Parramatta 2150

මෙම උත්සවය සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Darug ජාතියේ ජනතාව සහ Barramattagal ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

 

South Eveleigh: South Eveleigh හි හාවාගේ වසර

ජනවාරි 24 පෙරවරු 11.30 සිට පස්වරු 1.30 දක්වා

ජනවාරි 25 පෙරවරු 10.00 සිට පෙරවරු11.30 දක්වා

ජනවාරි 26 මධ්‍යහන 12 සිට 12:15 දක්වා

Cornwallis St, Eveleigh 2015

Chinese Culture Centre New Year Celebration
Chatswood Lunar New Year Celebration. Credit: Ricky

Hurstville: 2023 චන්ද්‍ර නව වසරේ උත්සවය

කඩ සාප්පු විවෘතව තැබීම: ජනවාරි 28, සෙනසුරාදා පස්වරු 12 සිට රාත්‍රී 9 දක්වා

Forest Road, Hurstville 2220

සජීවී ක්‍රියාකාරකම්: පස්වරු 3 සිට රාත්‍රී 8 දක්වා

Hurstville Plaza, 296 Forest Rd, Hurstville 2220

මෙම උත්සවය සිදුකෙරන Bidjigal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Darling Harbour: මකර බෝට්ටු තරගය

ජනවාරි 28 පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා

ජනවාරි 29 පෙරවරු 8.30 සිට පස්වරු 3 දක්වා

Cockle Bay Wharf, Darling Park, Sydney 2000

මෙම උත්සවය සිදුකෙරන Gadigal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

St Ives: චන්ද්‍ර නව වසරේ ආහාර සල්පිල්

පෙබරවාරි 03 පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා

St Ives Village Green, Memorial Ave, St Ives 2075

Sydney: K-Beauty Workshop - සාම්ප්‍රදායික Hanbok Hair සහ Makeup වැඩමුළුව

පෙබරවාරි 2 පස්වරු 6 සිට රාත්‍රී 7.30 දක්වා

පෙබරවාරි 3 පස්වරු 4 සිට 5.30 දක්වා

Korean Cultural Centre Australia, 255 Elizabeth St, Sydney 2000

ලියාපදිංචිය අත්‍යවශ්‍යයි

මෙම කටයුත්ත සිදුකෙරන Gadigal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Cabramatta චන්ද්‍ර නව වසර 2023

පෙබරවාරි 04 පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා

Freedom Plaza, Dutton Ln & Arthur St, Cabramatta 2166

මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Darug ජනතාව සහ Cabrogal ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

Eastwood: Eastwood චන්ද්‍ර නව වසරේ උත්සවය

පෙබරවාරි 04 පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා

Eastwood Oval, Eastwood 2122

මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Darug ජනතාව සහ Wattamattagal ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

Campsie: Campsie හි චන්ද්‍ර නව වසරේ නූඩ්ල්ස් සල්පිල්

පෙබරවාරි 4 පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා

Anzac Mall, Campsie 2194

Dragon_Boat_racing.jpg
Dragon Boat races at Darling Harbour. Source: Supplied / City of Sydney

වික්ටෝරියා ප්‍රාන්තය

Box Hill/Naarm: 2023 Golden Age චන්ද්‍ර නව වසරේ උත්සවය

ජනවාරි 28 පෙරවරු 11 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා

Main St / Market St / Whitehorse Rd, Box Hill 3128

මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

Melbourne/Naarm: Lunar New Year Lion Dance

ජනවාරි 29 පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා

Queen Victoria Market, Queen St, Melbourne 3000

මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

6da3ebd1-46cf-4c44-aaaf-abb8258166fe.jpg
Melbourne Chinatown. Source: Supplied / City of Melbourne

Glen Waverley: Glen Waverley චන්ද්‍ර නව වසර සැමරුම සහ පහන් කූඩු උත්සවය

පෙබරවාරි 05 පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා

Kingsway, Glen Waverley 3150

Richmond/Naarm: Victoria වීදියේ 2023 නව වසර සැමරුම් උත්සවය

පෙබරවාරි 5 පස්වරු 12 සිට රාත්‍රී 10 දක්වා

Richmond 3121

මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

Sunshine/Naarm: Sunshine නව වසර සැමරුම් උත්සවය

පෙබරවාරි 12 පස්වරු 12 සිට රාත්‍රී 10 දක්වා

Hampshire Rd, Sunshine 3020

මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

Docklands: මකර බෝට්ටු උත්සවය

පෙබරවාරි 19 පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා

Harbour Esplanade, Victoria Harbour Promenade, Docklands 3008

2018_JG2_5893.JPG
Glen Waverley Lunar New Year & Lantern Festival, 2018. Source: Supplied / Glen Waverley Lunar New Year & Lantern Festival

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

Broadbeach: චීන චන්ද්‍ර නව වසරේ සැමරුම් උත්සවය

ජනවාරි 28 පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා

T E Peters Parklands, 23 T E Peters Dr, Broadbeach Waters 4218

Fortitude Valley/Meanjin: BrisAsia Launch Party

පෙබරවාරි 03 පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා

Fortitude Music Hall, 312-318 Brunswick St, Fortitude Valley 4006

ලියාපදිංචිය අත්‍යවශ්‍යයි

මෙම කටයුත්ත සිදුකෙරන Turrbal සහ Yuggera භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Brisbane/Meanjin: Laneway ParTEA

පෙබරවාරි 04 පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා

Burnett Ln, Brisbane 4000

මෙම කටයුත්ත සිදුකෙරන Turrbal සහ Yuggera භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Caboolture: Moreton Bay Region 2023 චන්ද්‍ර නව වසරේ සැමරුම් උත්සවය

පෙබරවාරි 04 පස්වරු 3 සිට රාත්‍රී 8 දක්වා

Caboolture Town Square, 4 Hasking St, Caboolture 4510

Sunnybank: Burnett Lane, Brisbane City

පෙබරවාරි 04 පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා

Sunnybank Plaza, Cnr Mains Rd & McCullough St, Sunnybank 4109

South Brisbane: Summer Party

පෙබරවාරි 10 පස්වරු 5.30 සිට රාත්‍රී 9 දක්වා

South Bank Piazza, 410 Stanley St, South Brisbane 4101

Cairns: පහන් කූඩු උත්සවය

පෙබරවාරි 26 පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා

Esplanade Lagoon – Western Events Lawn, 52 Esplanade, Cairns City 4870

DgBdsVKWE1xTRVxlZtTz2GTh.jpeg?itok=gX5Y_eBO
Lunar New Year at Fortitude Valley. Source: Supplied / Brisbane City Council

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Adelaide/Tarndanya: චන්ද්‍ර නව වසරේ වීථි සැමරුම් උත්සවය

ජනවාරි 28 පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා

Gouger St and Moonta St, Chinatown, Adelaide 5000

මෙම කටයුත්ත සිදුකෙරන Kaurna භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

2387381.jpg
Chinatown Adelaide Lunar New Year Street Party. Source: Supplied / Chinatown Adelaide of South Australia Inc.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Perth/Northbridge/Boorloo: පර්ත් නුවර චීන නව වසරේ සැමරුම් උත්සවය

ජනවාරි 29 පස්වරු 12 සිට රාත්‍රී 9 දක්වා

James and Lake Sts, and Northbridge Piazza,142 Lake St, Northbridge 6003

ජනවාරි 29 පස්වරු 12 සිට රාත්‍රී 7 දක්වා

Yagan Square, Cnr Wellington St and William St, Perth 6000

මෙම කටයුත්ත සිදුකෙරන Whadjuk Noongar භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

316240511_510485737775465_2212194251215110106_n.jpg
Dickson Lunar New Year Celebration, 2022. Source: Facebook / City Renewal Canberra

Australian Capital Territory

Strathnairn: චීන නව වසරේ සිංහ නර්තනය

ජනවාරි 28 පස්වරු 4 සිට 5 දක්වා

Paddys Park, Asimus Av, Strathnairn 2615

SBS සමඟ චන්ද්‍ර නව වසර සමරන්න.


Share

5 min read

Published

By Winmas Yu, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now