SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ විශාලතම යුධ නෞකාව ඉන්දියාවෙන් මිලට ගැනේ.

Sri Lankan Navy
Source: Naval Today

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ විශාලතම යුධ නෞකාව ඉන්දියාවෙන් මිලට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට සූදානම් වේ.

රුපියල් කෝටි 1000 ක වටිනාකමකින් යුක්ත මෙම යුධ නෞකාව මීට වසර 4 කට පෙරාතුව ඇණවුම් කරන ලද්දකි.

ඉන්දීය රජයට අයත් Goa Shipyard Limited (GSL) නමැති නෞකා නිෂ්පාදන සමගම මගින් නිමවන ලද මෙම නෞකාව එළඹෙන ජූලි 22 වන දින අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාර දීමට නියමිත බවද වාර්තා වේ.

මීටර් 105 ක දිගින් යුක්ත මෙම නෞකාව බාරදීමෙන් පසුව එහි දෙවැන්න 2018 වසරේ පෙබරවාරි මස බාර දීමට නියමිත බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now