SKIP TO MAIN CONTENT

පුටින්ගෙන් ජනපති මෛත්‍රීට මහනුවර යුගයේ කස්තානයක්.

Maithree gifted Royal Sword by Putin.
Source: President Media Sri Lanka

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති ව්ල්ඩැමීර් පුටින් මහතා  විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ ශ්‍රී ලංකාවට අයත්ව තිබූ රාජකීය කස්තානයක් ප්‍රදානය කර තිබේ.

1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව පසුව මිලට ගෙන තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now