SKIP TO MAIN CONTENT

ජනපති මෛත්‍රී ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි.

Maithree seeks Supreme Court’s opinion for President’s term.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද  එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව සිරිසේන මහතාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට (11/01) දිනයේදී  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිත බවද සඳහන්.

 

තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ත්, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ත් දැනුම් දුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය මත තමන්ට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැකි නීත්‍යානුකූල කාලය පිළිබඳ ගැටළුවක් ඇති බව පවසා තිබේ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now