SKIP TO MAIN CONTENT

මෛත්‍රීගේ ධුර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්.

Mithree's term is only five years
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය වසර 5 න් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14/01) අවසාන තීන්දුව ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ Daily Mirror පුවත් පත වාර්තා කරයි.

ජනධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්ද නැතිනම් 6 ක්ද යන්න පිළිබඳ මෛත්‍රීපාල ජනාධිපතිවරයා පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටි අතර එම කාලය වසර 5 කින් අවසන්  විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි එම පුවත් පත වාර්තා කරයි.

Daily Mirror පුවත් පත වාර්තා කරන අන්දමට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now