SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ස්පාඤ්ඤයේ Barcelona නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි. (වීඩියෝ)

Malcolm Turnbull speaks about Barcelona terrorist attack
Source: AAP

1 min read

Published

Updated

Source: SBS News



Skip to article content

ස්පාඤ්ඤයේ Barcelona නගරයේ ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100 ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 මෙම ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව වාර්තා වේ....

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඊයේ (17/08) ස්පාඤ්ඤයේ Barcelona නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් සිදු කළ නිල ප්‍රකාශය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now