Breaking News: සජිත් ගේ පරාජයත් සමග මලික් සමරවික්‍රමත් ඇමැති ධුරයෙන් ඉවත්වෙයි

Malik Samarawickrama resigns as Minister of Development Strategies and International Trade

Malik Samarawickrama resigns as Minister of Development Strategies and International Trade Source: Facebook

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වන බව මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ශ්‍රී ලංකා ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන ඇති බවත් ඊට ගෞරව කරන බවත් ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරු තිදෙනෙක් වන මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී පෙරේරා ද සිය අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now