SKIP TO MAIN CONTENT

LPL තරඟාවලියේ තරඟ කාලසටහන යලි සංශෝධනය කෙරේ

lpl-t20.com
Source: lpl-t20.com

1 min read

Published

Updated


Skip to article content

මේ අනුව ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබු තරඟාවලිය 26 වනදා ආරම්භ වී දෙසැම්බර් 16 වනදා අවසන් වීමට නියමිතයි.

තරඟාවලියේ පළමු තරඟය කොලඹ සහ මහනුවර කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව තුල පවතින COVID -19 තත්වය හේතුවෙන් තරඟාවලියේ සියලු තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now