SKIP TO MAIN CONTENT

හම්බන්තොට චීනයට දීමෙන් පසු මත්තල ඉන්දියාවට ?

Mattala Airport to be leased to India
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවාල ගුවන් යානා නඩත්තු සහ ගුවන් පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස ඉන්දියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එම යෝජනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ,අමාත්‍යාංශ ලේකම්වරුන්‍ කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.

නමුත් Daily Mirror පුවත් පත වාර්තා කරන ආකාරයට මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට වසර 40 කට බදු දීමට රජය අපේක්ෂා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now