SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ මැයි පෙළපාලි, පාරට.

May Day
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

අදට (01/05) යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිති කරගෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් සංවිධානය කරන මැයි පෙළපාලි  මීට පැය කිහිපයකට පෙර ආරම්භ විය.

මෙවර කොළඹ සහ මහනුවර මූලික කරගනිමින් මැයි රැළි 23 ක් පැවැත්වෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදීත් එක්සත් ජාතික පක්ෂයේ  මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදීත් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාලු මුවදොර පිටියේදීත් ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියකොළඹ BRC පිටියේදීත් ශ්‍රී ලංකා වේලාවෙන්  අද පස්වරුවේ ආරම්භ වීමට් නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now