SKIP TO MAIN CONTENT

ලිංගික අඩන්තේට්ටම් සිදු කළ මෙල්බන් තරුණයාව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ.

Man, 20, who sexually assaulted a teen may be deported
Source: en.mogaznews.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තරුණියකට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලබා දඬුවම් නියමවූ Apex කල්ලියට සම්බන්ධ මෙල්බන් තරුණයෙකු ඔහුගේ මුල් රටවූ ඉත්යෝපියාවට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

20 හැවිරිදි Bill Tang නැමැති තරුණයා මෙසේ පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

Cranbourne ප්‍රදේශයේදී ලිංගික අඩන්තේට්ටන් වලට ලක්වූ අදාළ තරුණිය සහ ඇයගේ යෙහෙළියන්ව Bill Tang සහ ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු විසින් වටකරගිනිමින් 2015 වසරේදී සිදු කළ හිංසනය මත ඔහුට මෙම දඬුවම ලැබී තිබේ.

සිද්ධිය වාර්තා වීමත් සමගම අදාළ තරුණයාගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ද අහෝසි කර ඇති බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now