SKIP TO MAIN CONTENT

2020 ඔස්ට්‍රේලියානු NRL කුසලානය Melbourne Storm කණ්ඩායමට

Melbourne Storm hold on to defeat Panthers in dramatic NRL grand final
Melbourne Storm hold on to defeat Panthers in dramatic NRL grand final Source: Facebook/ Melbourne Storm

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඊයේ (25/10) පැවති ඔස්ට්‍රේලියාවේ NRL රග්බි අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට Melbourne Storm කණ්ඩායමට සමත් විය.

ඊයේ සිඩ්නි Olympic ක්‍රීඩාංගනයේදී පැවති NRL රග්බි අවසන් මහා තරගය Melbourne Storm කණ්ඩායම සහ Penrith Panthers කණ්ඩායම අතර පැවැත්විණි.

එහිදී ගෝල 26 ට 20 ක් ලෙස Penrith Panthers පරාජය කරමින් Melbourne Storm කණ්ඩායම ජය ලැබූ අතර මෙය ඔවුන්ගේ සිව්වැනි NRL කිරුළ ලෙසද වාර්තා වේ.

මේ අතර පසුගිය සෙනසුරාදා (24/10) බ්‍රිස්බේන් නුවර ගබා ක්‍රීඩාංගනයේදී පැවති AFL අවසන් මහා තරගයෙන් ගෝල 81 ට 50 ක් ලෙස ලබා ගනිමින් ජීලොන්ග් කැට්ස් කණ්ඩායම පරදා රිච්මන්ඩ් ටයිගර්ස් කණ්ඩායම ජය ලබා ගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now