SKIP TO MAIN CONTENT

ඊයේ වැටුණු මහ වැස්ස, මෙල්බන් කාලගුණ වාර්තා අලුත් කළ හැටි.

Melbourne weather
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙල්බන් නුවර අධික උෂ්ණත්වය නිම කරමින් ඊයේ (29/01) ලද වර්ෂාපතනය මෙල්බන් කාලගුණ වාර්තා අලුත් කර ඇති බව වාර්තා වේ.

සෙල්සියස් අංශක 40 ට ආසන්නවූ පසුගිය සතියේ මෙල්බන් උෂ්ණත්වයෙන් පසුව සඳුදා දිනයේ ලද වර්ෂාපතනය මිලිමීටර් 38.8 ක් වූ බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.

මෙය 2004 වසරෙන් පසුව මෙල්බන් නුවර ජනවාරි මාසයකදී  ලද ඉහළම වර්ෂාපතනය  වන අතර ඊයේ දිනයේ වාර්තාවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ක් බවද සඳහන්.

මේ අතර Sunbury ප්‍රදේශයට මිලිමීටර් 73 ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now