SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 16: මෙල්බර්න් නුවර දින 14 ක් තුළ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 50 ට වඩා පහත බසියි

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne Monday September 14, 2020. Victoria has recorded 35 new cases of coronavirus and six deaths in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
Victoria Başbakanı Daniel Andrews. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 8 ක් සමග ආසාදිතයින් 42 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 737 කි.

එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (16/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 824 කි.

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 50 ට වඩා පහත බැස ඇති බවත් එය සුබදායී තත්ත්වයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ එම සාමාන්‍ය අගය 49.6 ක් ලෙසත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල 3.5ක් ලෙසත් සටහන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now