SKIP TO MAIN CONTENT

පසුගිය අගෝස්තු මාසයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දැක්වූ මන්ත්‍රීවරුන් කවුද?

Most active ministers in August.
Source: www.manthri.lk

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

පසුගිය අගෝස්තු මාසයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දැක්වූ මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයකු හඳුනාගෙන ඇති බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.

එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරාළ මැතිනිය වන අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු පිළිවෙලින් දෙවන, තුන්වන සහ සිව්වන ස්ථාන හිමි කරගෙන තිබේ.

ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ රිෂාඩ් බදියුදීන් මහතාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now