SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය පෙදෙස් වල සංක්‍රමිකයන් ලෙස පදිංචි වීමේදී ඔබ දැන ගත යුතු කරුණු

rathmile
Source: SBS

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ප්‍රාදේශීය පෙදෙස් වලට යොමු වන්නේ ඇයි ?

අඩු වියදම් නිවාස ලබා ගැනීම හා රැකියා අවස්ථා ප්‍රධාන හේතු ලෙස සැලකිය හැකියි. පහත වෙබ් අඩවිය තුලින් වැඩි තොරතුරු ලබා ගන්න .

 tool from the Regional Australia Institute.

 

එසේම ඔබට වඩා නිදහස් , කලබල කාරී නොවන පරිසරයක ජීවත් වීමටද හැකියි.

 

rathamile.jpg?itok=faHCStd4&mtime=1536048663

නමුත් ප්‍රදෙශීය් ඕස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් පිළිබද යම් ගැටළු ඇති විය හැකියි. සමහර විට ඔබේ භාශාව කතා කරන ඔබේ ප්‍රජාවේ ජනතාව නොසිටින්නටත් පුළුවන්.

විවිධ ප්‍රදේශ වල එසේ විවිධ ප්‍රජාවන් එක් කිරීමට වැඩසටහන් සිදු කෙරේ.

මේ එවන් වැඩසටහන් පිළිබද වාර්තා කිහිපයක් 

 In Mingoola, New South Wales

In Pyramid Hill, north of Bendigo, the Filipino community 

Filipino grocery store in town.

pyramid_hill_2.jpg?itok=InnRHm8b&mtime=1536049082

ප්‍රාදේශීය පෙදෙසට යාමේ තීරණය

ඔබ නාගරික පෙදෙසක ජීවත් වී ප්‍රාදේශීය පෙදෙසකට යාම විශාල තීරණයක් විය හැකියි.

නමුත් ඔබ ප්‍රාදේශීය පෙදෙසට ගිය විට ඉකමනින්ම හුරු විය හැකි බව, එම පෙදෙස් වලට ගිය පිරිස් පවසනවා.

එම පෙදෙසට යාමට පෙර ඔබට ගැලපෙන ප්‍රදේශය පිළිබද තොරතුරු සොයා බලන්න. ඔබ ප්‍රදේශයේ migrant centre  එක තුලින් තොරතුරු සොයා බැලිය හැකියි

gettyimages-933286034.jpg?itok=Ctxpw98-&mtime=1536049242

එම ප්‍රදේශයේ වෙසෙන පිරිස් ගෙන් තොරතුරු ලබා ගෙන, හොඳින් දැනුවත් වී ප්‍රදේශ කරා යාම වැදගත් 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now