SKIP TO MAIN CONTENT

මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 42 ක් ඉවතට?

Sri Lanka Politics
Source: BBC

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

 

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාර ඒකකයේ ප්‍රධානී ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී වරයා ඇතුළු නිලධාරීන් 42ක් මෙසේ ඉවත් කර තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතාගේ  පුද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර පැවසීය.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිජෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් විමසු කළ එවැනි කිසිදු නියෝගයක් පොලිස් මූලස්ථානයෙන් නොලැබුණු බව පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now