SKIP TO MAIN CONTENT

පර්ත් නුවර මවක් සහ දරුවෙක් ඝානතනයට 19 හැවිරිදි පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ...

poliseeya
Source: SBS

1 min read

Published

By Charitha Adikari

Source: SBS News



Skip to article content

පර්ත් නුවර Ellenbrook හි නිවසක මවක් සහ අගේ පුතනුවන් හා දියණියත් ඝාතනය කොට තිබේ. මෙම අමානුෂික ඝාතනය සිදු කොට ඇත්තේ එම නිවසේම පදිංචි වී සිටි 19 හැවිරිදි පුද්ලයෙකු බවට සැක පිට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පර්ත් නුවර පොලීසියේ ජේෂ්ට අපරාද ඒකකය මේ පිළිබද පරීක්ෂණයක් සිදු කරන බවයි වාර්තා වන්නේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now