SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඉන්දීය තරගය අතරතුර මුරලි ICC Hall of Fame ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.

ICC Hall of Fame
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: ICC Cricket



Skip to article content

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිට දඟ පන්දු යවන්නා ලෙස හැඳින්වෙන මුත්තයියා මුරලිදරන් ICC Hall of Fame සම්මානයෙන්  ඊයේ (08/06) දිනයේදී පිදුම් ලැබීය.

ICC ප්‍රධාන විධායක  David Richardson අතින් මෙම ගෞරව සම්මානය මුරලිට හිමිවූ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරගයේ ප්‍රථම ඉනිමට පසුව මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

ICC Hall of Fame ගෞරව සම්මානය යටතේ පිරි නැමෙන විශේෂ කැප් තොප්පිය, ක්‍රිකට් ක්‍රීඩකයෙකු හට තම දිවියේ ලැබිය හැකි ඉහළම සම්මානය බව ද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now