SKIP TO MAIN CONTENT

පාකිස්තානයේ හිටපු අගමැතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් තීන්දුවක්.

Pakistan's Supreme Court has ordered that Nawaz Sharif be removed as head of the Pakistan Muslim League-Nawaz party.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය Nawaz Sharif හට ඔහු විසින් පිහිටවනු ලැබූ Pakistan Muslim ලීගයේ Nawaz පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පාක්සිතානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21/02) තීන්දුවක් ලබා දුන්නේය.

දූෂණ චෝදනා මත  Nawaz Sharif ව පසුගිය ජූලි මාසයේ පාකිස්තානු අගමැති ධුරයෙන් නෙරපා දැමිණි.

මේ අනුව එළඹෙන මාර්තු 3 වන දින පැවැත්වීමට නියමිත සෙනට් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට Pakistan Muslim ලීගයේ Nawaz පක්ෂය නියෝජනය කරමින්  Nawaz Sharif විසින් නිර්දේශිත මැතිවරණ අපේක්ෂකයින්ට ස්වාධීන ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් විය හැක බව එරට විපක්ෂය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now