SKIP TO MAIN CONTENT

උතුරුමැද මහ ඇමතිට එරෙහි විශ්වාශ භංග යෝජනාව ප්‍රතික්ෂේප වෙයි.

Sri Lanka Politics
Source: NCP Council

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද (15/05) දින ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.  

උතුරු මැද පළාත් සභාවේ ඒකාබද්ධ  විපක්ෂයට අයත් පළාත් සභා මන්ත‍්‍රිවරු 17 දෙනෙකු තනි තනිව දිවුරුම් ප‍්‍රකාශ ආණුඩුකාරවරයාට ඉදිරිපත් කොට තිබුණි.

එමගින් ඔවුන් ඉල්ලා සිටියේ ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සම්බන්ධයෙන් තිබු විශ්වාශය පළුදුවි ඇති හෙයින් එම ධුරය හිටපු මහ ඇමති රංජිත් සමරකෝන් මහතාට ලබා දෙන ලෙසය.

එහෙත් ඉහළින් පැමිණි නියෝගයක් මත එම ඉල්ලිම් සහිත දිවුරුම් ප‍්‍රකාශ තමන්ට භාර ගැනිමට නොහැකි බව පළාත් ආණ්ඩුකාරවරයා පැවසු බව පළාත් සභා මන්ත‍්‍රි රංජිත් සමරකෝන් මහතා පැවසිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now