SKIP TO MAIN CONTENT

නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට පවරා ගැනේ.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published



Skip to article content

මාලබේ පිහිටි නවීන වෛද්‍ය තාක්ෂණ උපකරණවලින් සමන්විත නෙවිල් ප්‍රනාන්දු රෝහල අද (17/07) රජයට පවරාගන්නා බව “දිනමිණ” පුවත්පත වාර්තා කරයි.

අක්කර 05 ක භූමියකින් යුක්ත මෙම රෝහල වර්ග අඩි 180,600 කින් යුක්ත මහල් 04 කින් යුක්ත ගොඩනැගිල්ලකින් සහ මහල් 08 ක ගොඩනැලිලි දෙකකින් සමන්විත වේ.

ශික්ෂණ රෝහලක තිබිය යුතු අති නවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම්වලින් මෙම රෝහල පරිපූර්ණ අතර රජයට පවරා ගැනීමෙන් පසුව රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන්ට හැකියාව පවතින බවද  “දිනමිණ” පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now