SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්තයෙන් නව කොරෝනා අසධිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟ නව COVID - 19 අනතුරු ඇඟවීම්

Sydney Streets
Busy Sydney Streets Source: Pixabay

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

NSW ප්‍රාන්තයෙන් නව කොරෝනා අසධිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමග සිඩ්නි නගරයට නව COVID - 19 අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ 

 

සිඩිනි නගරයේ  Tattersalls අයතනය හා සම්බන්ධ අසධිතයින්ගේ සන්ක්යව මේ වනවිට 52 දක්වා ඉහල ගොස් ඇති අතර පහත දැක්වෙන වෙළඳසල් සහ ස්ථාන වලට ගිය පුද්ගලයින් හැකි ඉක්මනින් පරීක්ෂාවට බදුන් වන ලෙස NSW හෙල්ත් හි වෛද්‍ය Jeremy McAnulty  පවසයි.

 

අගෝස්තු 27 වන බ්‍රහස්පතින්දා උදෑසන 11.10am සිට දහවල් 12.15

Gram Café and Pancakes

Chatswood දුම්රිය ස්ථානය

 

 

අගෝස්තු 27 වන බ්‍රහස්පතින්දා දහවල් 1-1.50 සිට

Westfield Chatswood 

 

 

අගෝස්තු 29 වන සෙනසුරාදා සවස 3.15 - 4.30

Quality Suites Camperdown in the foyer, 108 Parramatta Rd Camperdown 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now