Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

යාපනයේ නව ආරක්ෂක සේනා ආඥාපති සහ විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක්.

New Jaffna security chief meets Vigneswaran
Source: SBS

අබිනවයෙන් පත්වුණු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා හට යුධ හමුදා මූලස්ථානයට ස්ථාන මාරුවක් ලැබීමෙන් අනතුරුව මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් පසුගියදා වැඩ බාරගනු ලැබුවේය.

මෙම සාකච්ඡාවේ දී යාපනය ප්‍රදේශයේ අවතැන් ජනතාව මුල් ඉඩම්වල පදිංචි කිරීම, ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේ ගැටළු යාපනය ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා වී තිබේ


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now