SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු පත් කෙරේ.

Sri Lanka Politics
Source: Wikipedia

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ කිහිපයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ලේකම්වරුන් ඊයේ (07/06) දිනයේ පත් කළ බව වාර්තා වේ.

ඒ අනුව උදය සෙනවිරත්න මහතා සෞඛ්‍ය ලේකම්වරයා ලෙසත් අනුර සේනානායක මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් පත් කර ඇත.

ජයන්ත විජේරත්න මහතා වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ ලේකම්වරයා වශයෙන් හා එස්.ඒ.එන්.සරණතිස්ස මහතා කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් උපාලි අමරසිංහ මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් පත් වීම් ලබා තිබෙන බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now