SKIP TO MAIN CONTENT

කොරෝනා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ කලා කටයුතු අමාත්‍යවරයාට $1000 ක දඩයක්

NSW Minister for the Arts Don Harwin.
NSW Minister for the Arts Don Harwin. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය Don Harwin හට $1000 ක දඩයක් නිකුත් කර තිබේ.

කොරෝනා නීති නොතකා සිඩ්නි නුවර පිහිටි තමාගේ නිවසේ සිට පැයක පමණ දුරකින් පිහිටි තමන්ගේ නිවාඩු නිවාසයට යාම හසුවීමෙන් මෙලෙස ඔහුට දඩ නිකුත් කර ඇත.

තමන් සිදුකළ වැරැද්දට සමාව අයැද සිටි අමාත්‍යවරයා නැවත සිඩ්නි නුවර පිහිටි තමාගේ නිවාසයට පැමිණ තිබේ.

තම ප්‍රාන්ත රජයේ සිටින අමාත්‍ය Don Harwin වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ද සමාව අයැද සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now