SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර COVID-19 වයිරසයට නිරාවරණය වුනු ස්ථාන සඳහා නව මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

NSW Health Minister Brad Hazzard speaks to the media in Sydney, Sunday, May 24, 2020. (AAP Image/Joel Carrett) NO ARCHIVING
NSW Health Minister Brad Hazzard speaks to the media in Sydney Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

New South Wales Health විසින් සිඩ්නි නුවර COVID-19 වෛරසයට නිරාවරණය වුනු ස්ථාන සඳහා නව මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

Bardwell පාර්ක් හි පිහිටා තිබෙන " The Earlwood Bardwell Park “ RSL සමාජශාලාව" දැන් අවධානම් ලැයිස්තුවට ඇතුලත් කොට ඇති අතර බටහිර සිඩ්නි හි තවත් ස්ථාන කිහිපයක් ද COVID-19 වෛරසයට නිරාවරණය වුනු ස්ථාන ලෙසට හඳුනාගෙන තිබේ.

බලධාරීන් තවමත් Berala හි මත්පැන් අලෙවිසැල හා සම්බන්ධ කොරෝනා වෛරස් පොකුර පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඊට යාබද Auburn සහ Lidcombe යන හි ස්ථාන සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

සුළු රෝග ලක්ෂණ පහල වුවද පරික්ෂා කරගැනීම සඳහා ඉදිරිපත්වන ලෙසට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය ජෝන් බැරිලාරෝ ඉල්ලා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now