SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ලකුණු?

 New South Wales is at risk of long-term blackouts
Liddell coal power station which will be closed down in 2022 Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ බලශක්ති සමාගමක් වන A-G-L සමාගම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තම  Liddel ගල් අඟුරු බලාගාරය ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ නොගතහොත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඉදිරියේදී දීර්ග බලශක්ති කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බව Australian Energy Market Operator  පවසයි.

Liddel ගල් අඟුරු බලාගාරය වසා දැමුවහොත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අමතර මෙගා වොට් 850 ක බලශක්තියක් අවශ්‍ය බවත් එසේ නොමැතිවුවහොත් ප්‍රාන්තයේ බලශක්ති අර්බුදයක් ඇතිවීමට බොහෝ දුරටඉඩ ඇති බවත් Australian Energy Market Operator  පවසයි.

70 දශකයේ මුල් බාගයේදී ආරම්භ කළ මෙම Liddel ගල් අඟුරු බලාගාරය 2022 දී සම්පූර්ණයන් වසා දමන බව A-G-L සමාගම 2015 දී ප්‍රකාශයට පත් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now