SKIP TO MAIN CONTENT

ඉදිරි මාස හයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පෙර පාසල් අධ්‍යාපනය නොමිලයේ ලබා දීමට පියවර

Early education
조기 무상 교육 확대의 학습적 효과는...? Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඉදිරි මාස හයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පෙර පාසල් අධ්‍යාපනය නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian මේ බව අද (09/04) ප්‍රකාශ කළාය.

මේ අතර තම ප්‍රාන්තයේ නගර සභා වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහන සැපයීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන නොකඩවා විවෘත කර තැබීමට අවස්ථාව උදා වී තිබේ.

තම ප්‍රාන්තයේ වෙසෙන පවුල් වල පීඩනය ලිහිල් කිරීමට තම ප්‍රාන්ත රජයට අවශ්‍ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now