SKIP TO MAIN CONTENT

වැඩ වැරූ සිඩ්නි දුමරිය රියදුරන්ට 4% කින් පඩි වැඩි කරයි.

NSW train drivers have been offered an average 4%  year pay rise over three years.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පසුගිය දිනවල අඛණ්ඩව වැඩ වර්ජනය කළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය රියදුරන්ගේ වැටුප් ඉදිරි වසර තුන පුරාවට 4% කින් වැඩි කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙම යෝජනාව තමන්ගේ සාමාජිකයින්ටද ඉදිරිපත් කිරීමට මේ සතිය තුළදී අපේක්ෂා කරන බව දුම්රිය, බස් රථ වෘත්තීය පවසයි.

එමෙන්ම මෙම යෝජනා මුළුමනින්ම සම්මත වුවහොත් අදාළ සේවකයින්ට එක වරක් පමණක් පිරි නැමෙන ඩොලර් 1000 ක්ද බස් රථ වල නොමිලයේ ගමන් කිරීමේ පහසුකම්ද සැපයෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now