SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිදු කළ වෙනස්කම් පිළිබඳ නවසීලන්ත අගමැති කළකිරෙයි.

Australian citizenship
Source: ABC Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගියදා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිදු කළ වෙනස්කම් පිළිබඳ නවසීලන්ත අගමැති Bill English සිය අප්‍රසාදය පළ කරයි.

එම වෙනස්කම් මගින් නවසීලන්ත ජාතිකයින් හට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වැඩි කාලයක් බලා සිටීමට සිදුවීම සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙස ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙසේ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කිරීම පිළිබඳ තමන් හෝ තමන්ගේ ඇමති මණ්ඩලයේ කිසිවෙකු ටර්න්බුල් රජය විසින් ඇමතීමක් සිදු නොකළ බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now