SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නවතම ද්විත්ව පුරවැසිභාව ගොදුර : Nick Xenophon.

Nick Xenophon became the latest Australian politician caught up in the dual-citizenship scandal.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය අර්බුදයේ නවතම ගොදුර බවට ස්වාධීන සෙනට් සභික Nick Xenophon පත්ව ඇතැයි වාර්තා වේ.

ඔහුගේ පියාගේ පරම්පරාවෙන් තමන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු විය හැකි දැයි ඇතිවූ සැකයට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලයෙන් ඒ පිළිබඳව ඔහු විසින් මීට දින දෙකකට පෙරාතුව අසන ලදී.

ඒ අනුව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය ඔහුගේ පියාගේ පරම්පරාවෙන් ඔහුට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිව ඇති බව සනාථ කර තිබේ.

මේ තත්ත්වය ඉතා සංකීර්ණ එකක් බවත් මේ පිළිබඳ අවසාන තීන්දුව ගැනීමට ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත බාරදුන් බවත් Nick Xenophon ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමන් සුපුරුදු ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදු කරන බවත් සෙනට් සභිකයෙකු ලෙස තම ඡන්දය ප්‍රකාශ කරන බවත් ඔහු පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now