SKIP TO MAIN CONTENT

ඒකාබද්ධයෙන් රවීට එරෙහිව විශ්වාසභංගයක්.

No-Faith Motion against Ravi
Source: Sunday Times Sri Lanka

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ එවකට මුදල් ඇමති ධුරය දැරූ වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (03/08) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා වෙත  බාර දෙනු ලැබීය.

එම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34 ක් අත්සන් තබා ඇති අතර එය බාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ  ඇතුළු පිරිසක් ඊයේ කථානායක කාර්යාලයට පැමිණ සිටියහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now