SKIP TO MAIN CONTENT

බැඳුම්කර සිද්ධියෙන් ලංකා රජයට කිසිම අලාභයක් නැහැලු : අගමැති රනිල්.

No lost from Bond issue : PM Ranil
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා මහා බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (18/01)  රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා මහ බැකුව මේ වන විටත් රඳවාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කතාවේදී පැවසීය.

බැඳුම්කර කොමිෂන් සභාව නිර්දේශ කළ පරිදි එම සමාගම අයුතු ලෙස උපයාගත් බව පැවසෙන රුපියල් බිලියන 9.2ක අයුතු ලාභය නැවත රජයට ලබා ගත හැකි බවත්, එනිසා රජයට ඉන් කිසිදු අලාභයක් සිදු නොවන බවත් වික්‍රමසිංහ මහතා තම කතාවේදී වැඩි දුරටත් පැවසීය.

Daily Mirror ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now