SKIP TO MAIN CONTENT

ජනපති සමග ජගත් සැසියට යාමට සිටි ෆොන්සේකාගේ ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වෙයි.

No US Visa for Fonseka.
Source: www.colombogazette.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

මේ දිනවල ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (18/09) පැවසීය.

 

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන පිරිස ජනාධිපතිවරයා   විසින් නම් කළ බවත් ඒ අතරට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා සහ තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම තමාද  සිටි  බවත්  ෆොන්සේකා  මහතා සඳහන් කළේය.

නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාවට ජාත්‍යන්තරයේ එල්ලවී ඇති යම් යම් යුධ අපරාධ චෝදනා හේතුවෙන් ඇමෙරිකාව වැනි රටවලට තමන් හට වීසා ලබාගැනීමේ ගැටළු මතුව ඇති බවත් හත් අට දෙනෙක් සිදු කළ  යුධ අපරාධ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now