SKIP TO MAIN CONTENT

උතුරු කොරියාව තම විශාලතම බැලස්ටික් මිසයිලය ප්‍රදර්ශනය කරයි (වීඩියෝ)

උතුරු කොරියාව නිෂ්පාදනය කළ විශාලතම බැලස්ටික් මිසයිලය පසුගිය සෙනසුරාදා (10/10) ප්‍රදර්ශනය කළේය. එරට පැවති කම්කරු පක්ෂයේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ හමුදා සංදර්ශනයේදී මෙම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණි.

North Korea reveals intercontinental ballistic missile at military parade

Published



Skip to article content

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now