NSW හි hepatitis A රෝගීන් වාර්තා වී ඇති අතර එයට ශීත කල දෙළුම් ආහාරයට ගැනීම හේතු වී ඇති බවට වාර්තා වේ. සිඩ්නි, වුලොන්ගොන් හා නිව් සවුත් වේල්ස් central coast යන ප්‍රදේශ වල මෙම රෝගීන් වාර්තා වී තිබේ. මෙම වයිරසය coles සුපිරි වෙළඳ පොලේ විකුණු ශීත කල දෙළුම් ආහාරයට ගැනීම නිසා සිදුවූ බවට වාර්තා වේ . ඒ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කොට එය තහවුරු වේ දැයි සොයා බලමින් සිටින බවද සදහන් . වමනය උන හා සම කහ පැහැති වීම යන රෝග ලක්ෂණ hepatitis A නිසා ඇති විය හැක
NSW හි ශීත කල දෙළුම් ආහාරයට ගැනීමෙන් Hepatitis A රෝග පැතිරීමක්

Source: getty images
Share
1 min read
Published
By Charitha Adikari
Source: SBS News
Share this with family and friends
