SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ 101 වන කොරෝනා මරණය වාර්තා වේ

coronavirus death toll
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ 101 වන කොරෝනා මරණය අද (22/05) උදෑසන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා විය.

කොරෝනා වයිරසය ආසාදනය වී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Concord රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 වන වියෙහි පසුවූ කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ 50 වන කොරෝනා මරණය ලෙසද එය වාර්තා වේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,081 ක් වන අතර ඉන් 6,472 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සඳහන්. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now