SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදී ක්‍රියාවන් පාලනය කිරීම සඳහා මරණය දක්වා වෙඩි තැබීමේ අයිතිය නිව් සවුත් වේල්ස් පොලීසියට.

NSW police have been granted greater shoot-to-kill powers.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ත්‍රස්තවාදයට සමබන්ධ අපරාධ වලදී අදාළ සිදුවීම පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් මරණය දක්වා වෙඩි තැබීමේ අයිතිය නිව් සවුත් වේල්ස් පොලීසියට ඊයේ දිනයේදී ලැබුණු බව වාර්තා වේ.

මේ සම්බන්ධව ඊයේ (21/06) රාත්‍රිය වනතුරු දීර්ඝ ලෙස ඇදුනු විවාදයෙන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුව මෙම තීරනය සම්මත කරගෙන තිබේ.

2014 වසරේ සිඩ්නි නුවර  Lindt අවන්හල ආශ්‍රිතව සිදුවූ සිදුවීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි බෙරිජ්ක්ලියන් ගේ රජය මෙම නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම නව නීතිය මනා සංයමයෙන් යුතුව විමර්ශනය කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීතිපති  Mark Speakman  පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now