SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 17 ක්

NSW Premier Gladys Berejiklian.
NSW Premier Gladys Berejiklian. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ (27/07) උදෑසන වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 17 ක් වාර්තා වී තිබේ.

එයින් අට දෙනෙකුම විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණ හෝටල් වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව සඳහන්.

ප්‍රාන්ත රජය විසින් පැතිර යන කොරෝනා වයිරසය මර්දනය සඳහා ඉහළ පරීක්ෂණ අනුපාතයක් පවත්වා ගැනීම ඉතා වැදගත් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Kerry Chant පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now