SKIP TO MAIN CONTENT

ජුනි 24: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11ක් හමුවෙයි

NSW agriculture minister tests positive for COVID-19.
NSW agriculture minister tests positive for COVID-19. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 11ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින් අතරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍ය Adam Marshall ද සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේදී (23/06) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,402 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,976 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now