SKIP TO MAIN CONTENT

2021 ජූලි 22: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 124 ක්

Members of the public and health workers at a pop up Covid testing clinic at the Fairfield Showgrounds in Sydney.
Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 85,185 ක් හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 124 ක් හමු වී තිබේ.

එයින් ආසාදිතයින් 48 දෙනෙකු වෛරසය ශරීරගත වී තිබෙන විට ප්‍රජාව තුල සිට ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 121 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එමගින් 29 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now