SKIP TO MAIN CONTENT

ජුනි 29: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 19ක් හමුවෙයි

Cars line up for coronavirus testing at Bondi.
Cars line up for testing at Bondi as health authorities scramble to quash a new COVID outbreak. (AAP) Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 19ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින් අතරින් දෙදෙනෙකු හට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ පවත්මින් සිටියි.

මේ සමග ජුනි 16 වන දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වයිරසය යළි හිස එසවීමත් සමග වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ නැග තිබේ.

ඊයේ දිනයේදී (28/06) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 67,000 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,976 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now