SKIP TO MAIN CONTENT

2021 ජූලි 20: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 78 ක්

drive-through clinic, Blacktown, testing, pop-up clinic
Healthcare workers conduct COVID-19 tests at a drive-through testing centre in Sydney Source: AAP Image/James Gourley

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 62,860 ක් හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 78 ක් හමු වී තිබේ.

එයින් ආසාදිතයින් 21 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබෙන විට ප්‍රජාව තුල සිට ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 95 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එමගින් 27 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now