SKIP TO MAIN CONTENT

2021 ජූලි 19: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 98 ක්

A young Brazilian woman who was in Australia on a temporary visa has died of COVID-19.
A young Brazilian woman who was in Australia on a temporary visa has died of COVID-19. Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 75,845 ක් හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 98 ක් හමු වී තිබේ.

එයින් ආසාදිතයින් 20 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබෙන විට ප්‍රජාව තුල සිට ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 82 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එමගින් 24 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now