SKIP TO MAIN CONTENT

COVID-19 ප්‍රජා සම්ප්‍රේෂණයකින් තොරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හයවන දිනය වාර්තා කරයි

NSW Premier Gladys Berejiklian addresses media as she gives a COVID-19 update at NSW Parliament House in Sydney, Wednesday, September 23, 2020. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING
NSW Premier Gladys Berejiklian. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය COVID-19 ප්‍රජා සම්ප්‍රේෂණයකින් (community transmission) තොරව අඛණ්ඩව ගෙවා දමන හයවන දිනය වාර්තා කරයි.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු පමණක් වාර්තා වී තිබේ.

ඉන් දෙදෙනෙකු විදෙස්ගතව සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෝ වෙති.

අනෙක් පුද්ගලයා හට ප්‍රජා සම්ප්‍රේෂණයකින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති නමුත් ඔහුව දින කිහිපයකට පෙර පරීක්ෂා කළ අයෙකු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now